Are you a current student or OLD Boys' of Thurstan College?

Are you a current student or OLD Boys' of Thurstan College?

එසේ නම් පාසලේ පැවැත්වෙන අධ්‍යාපනික වැඩසටහන්, ක්‍රීඩා උත්සව, ක්‍රීඩා තරඟ, සංගම් ක්‍රියාකාරම් හෝ පාසල සම්බන්ධ පුවත් වෙබ් අඩවිය හරහා මෙන්ම නිල සමාජ මාධ්‍ය හරහා වාර්තා කිරීමට අපට කියන්න.

ඔබගේ පුවත විස්තර සහිතව ඡායාරූපද සමග ඊමේල් මාර්ගයෙන් හෝ ව්ට්ස්ඇප් මාර්ගයෙන් අප වෙත එවන්න.

Email : tellus@thurstancollege.com

WhatsApp : 0717815098