Vote for Aritha - 2020

Vote for Aritha - 2020

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයීය බාලදක්ෂ සමූහය විසින් සංවිධානය කරන ලද "ගිනිමැලයෙන් වේදිකාවට" නාට්‍ය තරගාවලියේ අවසන් වටයෙන් ජයග්‍රහණය ලබා ගැනීම සඳහා තර්ස්ටන් විද්‍යාලයීය ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ සාමාජික අරිත නිසලව ශිෂ්‍යාගේ වීඩියෝ පටයට ලයික් කර ඔබගේ වටිනා මනාපය ලබා දෙන්න.

පහත සබැඳියෙන් පිවිස එම විඩීයෝවට ලයික් කරන්න :
https://www.facebook.com/327770053945629/posts/3490969007625702/

සැ.යු: ඔබගේ මනාප ලබා දිය හැක්කේ 2020 දෙසැම්බර් 14 වෙනි සදුදා උදෑසන 12.00 දක්වා පමණි.

Member of the Thurstan College Senior Scouts Troup Aritha Nisalava, needs your valuable vote to win the final round of the drama competition 'ගිනිමැලයෙන් වේදිකාවට' organized by the Scouts Troup of DS Senanayake College Colombo.

Click On The Following Link To React On The Post To Give Your Vote : https://www.facebook.com/327770053945629/posts/3490969007625702/

Considered : Votes can be given only till 12.00am on Monday, 14th December 2020.