Lavatory Renovation - 2020

Lavatory Renovation - 2020

තර්ස්ටන් විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමයේ ව්‍යාපෘති යටතේ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යන්ගේ භාවිතය සදහා තිබුණු පැරණි වැසිකිළි පද්ධතියක් ඉවත් කොට ඒ වෙනුවට නව වැසිකිළි පද්ධතියක් ඉදිකිරීමේ කටයුතු සිදුවෙමින් පවතී.

The old lavatory system which was there for the use of the students is being removed and a modern lavatory system is being constructed as one of the projects by the Thurstan College Old Boys' Union.