Victory Day Celebration - 2021

Victory Day Celebration - 2021

එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව තිස් වසරක් තිස්සේ පැවති යුද්ධය ජයග්‍රහණය කර වසර 12ක් පිරීම නිමිත්තෙන්, දිවි පරදුවට තබා සටන් වැදුණු මනුසත්කමින් පිරුණු අපේම ත්‍රිවිධ හමුදා, පොලිස් රණවිරුවන්ව අභිමානයෙන් සමරමු.

To commemorate the 12 years since the victory of the thirty-year long conflict against the LTTE, let us take pride in our war heroes armed forces and police who fought for their lives.