Winners of

Winners of "Journey Through Nature 2020"

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩය විසින් සංවිධානය කරනු ලැබු "සංචාරය තුළින් සොබාදහම 2020" තරගයෙන් සමස්ත දිවයිනේ ජයග්‍රහණය ලබා ගැනීමට තර්ස්ටන් විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩය සමත්විය.

Thurstan College Scouts Troop become the champions at "Journey Through Nature 2020", All-Island expedition competition organized by the Senior Scouts Troop of Trinity College, Kandy.

#thurstancollege #thurstanscouts #scout #trinitycollege #2k20