Congratulation Student Ravindu Chamodya - 2021

Congratulation Student Ravindu Chamodya - 2021

ඉසිපතන විද්‍යාලයීය විද්‍යා සංගමය විසින් සංවිධානය කරනු ලැබූ අන්තර් පාසල් ජනප්‍රියම කථිකත්වය තරගයෙන් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට ලබා ගැනීමට තර්ස්ටන් විද්‍යාලයේ 12 වෙනි ශ්‍රේණියේ කලා අංශයේ අධ්‍යාපනය ලබන රවිදු චමෝද්‍යා ශිෂ්‍ය සමත්වී තිබේ.

Ravindu Chamodya Grade 12 Art section student of Thurstan College, won the first place in the Inter-School Popular Oratory Competition organized by the Isipathana College of Science Association.