World Food Safety Day - 2021

World Food Safety Day - 2021

ගුණාත්මක ආහාර වේලාවක් තිරසර ජිවිතයක් සහ යහපත් සෞඛ්‍යයක් පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය ය. අනාරක්ෂිත හෝ දුෂිත ආහාර සෞඛයට දැඩි හානිකර අතර, රෝග රෝග වර්ධනය කිරිමටද හේතුවක් වේ.

2021 ජුනි 7 වන දින සමරනු ලබන ලෝක ආහාර සුරක්ෂිතතා දිනය අරමුණු කරන්නේ ආහාර මගින් ඇතිවිය හැකි අවදානම් වළක්වා ගැනීමට, හඳුනා ගැනීමට සහ කළමනාකරණය කිරීමට, ආහාර සුරක්ෂිතතාව, මානව සෞඛ්‍යය, ආර්ථික සමෘද්ධිය, කෘෂිකර්මාන්තය, වෙළඳපල ප්‍රවේශය, සංචාරක සහ තිරසාර සංවර්ධනය සඳහා දායක වීමයි.

A quality meal is essential for sustainable living and good health. Unsafe or unhealthy foods are bad for your health and can lead to the development of diseases.

World Food Safety Day (WFSD) celebrated on 7 June 2021 aims to draw attention and inspire action to help prevent, detect and manage foodborne risks, contributing to food security, human health, economic prosperity, agriculture, market access, tourism and sustainable development.