World Ocean Day - 2021

World Ocean Day - 2021

සාගරය වනාහී ජීවයේ මූලාරම්භය ලෙස පරිණාමවාදයේ දැක්වේ. මුළු ධරණිතලයෙන් 70% වැසී ඇත්තේද සාගර ජලයෙනි. සාගරයේ පවතින ස්වාභාවික පරිසර පද්ධතීන් ආරක්ෂා කිරීම මිනිස් වර්ගයාගේ පැවැත්මට අත්‍යාවශ්‍ය සාධකයක් වේ.

The ocean is the origin of life as shown in evolution of humankind. 70% of the entire stratosphere is covered by ocean water. Preserving the natural ecosystems of the oceans is essential to the survival of mankind.