Enrollment for Advanced Level Classes - 2021

Enrollment for Advanced Level Classes - 2021

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පාසලක් වන තර්ස්ටන් විද්‍යාලය 2023 උසස් පෙළ පන්ති සඳහා ඇතුළත් කිරීම ආරම්භ කර ඇත. 2020 පවත්වන ලද අ.පො.ස. සා/පෙළ විභාගයේ විශිෂ්ටතා දැක්වූ සිසුන්ට සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් උසස් පෙළ ගණිතය, ජීව විද්‍යාව, වාණිජ, කලා හා තාක්ෂණික විෂය ධාරාවන් ඔස්සේ ජනවාර්ගිකත්වය සහ ආගම නොසලකා මනා පසුබිමකින් සිය අධ්‍යයන කටයුතු කරගෙන යාම සඳහා දැන් ඉල්ලුම් කල හැක.

මාර්ගගත අයදුම්පත https://thurstancollege.com/applicants/ වෙතින් ලබා ගත හැක.

Thurstan College, one of the premier government educational institutions in Sri Lanka is now calling for admissions for Advanced level classes.
Prospective students who have excelled at the G.C.E O/L Examination held in 2020, irrespective of ethnicity and religion may apply to pursue their studies in a well equipped background for Advance Level Maths, Science, Commerce, Arts & Technical streams in either Sinhala or English medium.

Online application : https://thurstancollege.com/applicants/