A/L Online Application Support

A/L Online Application Support

We are ready to help you if you have difficulties or need guidance in filling out the online application form for Thurstan College A / L classes for the year 2020. All your concerns regarding this matter should be directed to the following email address.

support@thurstancollege.com

2020 වර්ෂය සඳහා තර්ස්ටන් විද්‍යාලයීය උසස් පෙළ පංති සඳහා ඇතුළත් වීමේ මාර්ගගත ඉල්ලුම් පත්‍රය පුරවා අප වෙත එවීමේදී ඔබ යම් අපහසුතාවයකට පත්වුවනම් හෝ එය පිරවීමට යම් මගපෙන්වීමක් අවශ්‍යනම් හෝ උසස් පෙළ විෂයධාර පිලිබඳ යම් විමසීමක් අවශ්‍ය වේනම් හෝ ඔබ හට උපකාර කිරීමට අප සුදානම්. මේ සම්බන්දයෙන් ඇති ඔබගේ සියළු ගැටළු පහත ඊමේල් ලිපිනය වෙත යොමු කරනා ලෙස දන්වා සිටිමු.

support@thurstancollege.com