National War Heroes Day Celebrations

National War Heroes Day Celebrations

එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව තිස් වසරක් තිස්සේ පැවති සාපලත් යුද්ධය ජයග්‍රහණය කර වසර 11ක් පිරීම නිමිත්තෙන්, දිවි පරදුවට තබා සටන් වැදුණු මනුසත්කමින් පිරුණු අපේම ත්‍රිවිධ හමුදා, පොලිස් රණවිරුවන්ව අභිමානයෙන් සිහිකරමු.

To commemorate the 11 years since the victory of the thirty-year long conflict against the LTTE, let us take pride in our war heroes armed forces and police who fought for their lives.