New Lights

New Lights

ආදී ශිෂ්‍ය සංගමයේ සාමාජික හා පැසිපන්දු කාණ්ඩායමේ ලේකම් ධනුෂ්ක පෙරේරා මහතාගේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් නව එල්ඊඩි විදුලි බුබුළු වලින් ආලෝකමත් වූ තර්ස්ටන් විද්‍යාලයීය "රණවිරු ස්මාරකය".

Thurstan College "War Heroes Monument" illuminated with new LED bulbs was sponsored by Mr Dhanushka Perera who is a Member of the OBU & Functional Secretary Basketball. The Sri Lanka Navy contributed to the installation work.