Warm Greetings!

Warm Greetings!

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එයාර් වයිස් මාර්ෂල් දූරයට පත්වූ තර්ස්ටන් විද්‍යාලයීය කීර්තිමත් ආදී ශිෂ්‍ය සම්පත් තුයාකොන්ත මහතාට, අපගේ උණුසුම් සුබ පැතුම්!

Thurstan College Distinguished OLD Boy Sampath Thuyacontha has been promoted to rank of Air Vice Marshal of Sri Lanka Air Force. Our Warm Greetings!