Happy Deepavali - 2020

Happy Deepavali - 2020

අඳුරෙන් එළියට විත් ආලෝකය දකින්නට, ජිවිතය සරුසාර කරන්නට, ජීවිතය තව තවත් දීප්තිමත් කරන්නටද, ද්‍රවිඩ ජනතාවගේ දිව්‍යමය සලකුණක් වූ අසිරිමත් දීපවාලී දිනය උදා වී ඇත. මේ ශුද්ධ වුත් පූජනීය වුත් අද දිනයේ අපේ මව්බිමේ සියළුම ද්‍රවිඩ ජනතාවගේ උතුම් වු අභිලාෂයන්, ප්‍රාර්ථනාවන් සිතූ පැතූ අයුරින්ම ඉටු වේවා. අභිමානවත්, සෞභාග්‍යයමත් ජාතියක් ලෙස අත්වැල් බැඳගෙන ඉදිරියටම යාමට මේ දීපවාලී දිනය ආශිර්වාදයක්ම වේවා යැයි පතමු.

Deepavali is the divine symbol of emerging out of darkness into a bright and enriching life. On this holy day, We congratulate all the Tamil people of our nation and join hands with them in their aspirations to re-emerge as a proud and prosperous community in our country!