Under 19 Cricket Training Began - 2020

Under 19 Cricket Training Began - 2020

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් මත කොවිඩ්-19 වැළක්වීමේ සෞඛ්‍ය ආරක්‍ෂිත උපදෙස් අනුගමනය කරමින් තර්ස්ටන් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් සංචිතයේ පුහුණුවීම් කටයුතු විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාගාරයේදී 2020 නොවැම්බර් මස 30වන සදුදා දින ආරම්භ විය.

Training of the Thurstan College Under-19 Cricket Squad began on Monday, 30th of November 2020, at the College Indoor Cricket Nets, following the health safety precautions to prevent Covid-19 on the advice of Public Health Inspectors.