All Island Most Popular School Presenter - 2020

All Island Most Popular School Presenter - 2020

සමස්ත ලංකා පාසල් මාධ්‍ය එකමුතුව මඟින් සංවිධානය කරනු ලබන දිවයිනේ ජනප්‍රියතම පාසල් නිවේදකයා තරඟය සඳහා තර්ස්ටන් විද්‍යාලය නියෝජනය කරමින් මෙවර චමෝද් විශ්වජිත් ශිෂ්‍යයා සහභාගි වේ.

තරඟය දෙසැම්බර් මස 2 වන දින සිට 3 වන දින දක්වා සමස්ත ලංකා පාසල් මාධ්‍ය ඒකක ෆේස්බුක් පිටුව (All Island School Media Units Facebook Page) තුළ ඡන්ද විමසීමක් ආකාරයෙන් පැවැත්වෙන අතර එහිදී ඔහු වෙත ඔබගේ වටිනා මනාපය ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.

Chamod Vishvajith of Thurstan College will be participating the 'All Island Most Popular School Presenter' Competition organized by the 'All Island School Media Units Facebook page'.

The contest will be held by the All Island School Media Units Facebook Page as Facebook voting on 2nd December to 3rd December 2020. We respectfully request your valuable voting for him.