Vote for Chamod

Vote for Chamod

තර්ස්ටන් විද්‍යාලයීය මාධ්‍ය ඒකකයේ සාමාජික චමෝද් විශ්වජිත් සමස්ත ලංකා පාසල් මාධ්‍ය එකමුතුව විසින් සංවිධාන කරන ලද "දිවයිනේ ජනප්‍රියම පාසල් නිවේදකයා" තරඟාවලියේ ජයග්‍රාහකයා බවට පත් කිරීමට පහත Link එකෙන් පිවිස ඔහුගේ වීඩියෝ පටයට (අංක 21) හා එම ෆේස්බුක් පිටුවට Like කර සහයෝගය ලබා දෙන්න.

ලින්ක් : https://www.facebook.com/107797070861377/posts/217892786518471/

Chamod Vishvajith member of Thurstan College Media Unit is participating in the media competition of the "Most Popular School Presenter" in the island which is organized by the All Island School Media Units Association. To make him the "Winner" of the competition kindly go to the below link and give your vote by liking Chamod's video (number 21) and the Facebook page of All Island School Media Units.

Link : https://www.facebook.com/107797070861377/posts/217892786518471/