Vote for Aritha

Vote for Aritha

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයීය බාලදක්ෂ සමූහය විසින් සංවිධානය කරන ලද "ගිනිමැලයෙන් වේදිකාවට" නාට්‍ය තරගාවලියේ දෙවන වටයට පිවිසීම සඳහා තර්ස්ටන් විද්‍යාලයීය ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ සාමාජික අරිත නිසලව ශිෂ්‍යාගේ වීඩියෝ පටයට ලයික් කර ඔබගේ වටිනා මනාපය ලබා දෙන්න.

පහත සබැඳියෙන් පිවිස එම විඩීයෝවට ලයික් කරන්න.

https://www.facebook.com/327770053945629/posts/3471521652903771/

සැ.යු. : මනාප ලබා දිය හැක්කේ 2020 දෙසැම්බර් 6 වෙනි සදුදා උදෑසන 8.00 දක්වා පමණි.

Member of the Thurstan College Senior Scouts Troup Aritha Nisalava, needs your valuable vote to enter the second round of the drama competition 'ගිනිමැලයෙන් වේදිකාවට' organized by the Scouts Troup of DS Senanayake College Colombo.

You can cast your votes now by clicking the following link directed to his video clip.

https://www.facebook.com/327770053945629/posts/3471521652903771

Considered : Votes can be given only till 8.00am on Monday, 6th December 2020.