Temporary Building Progress - 12-12-2020

Temporary Building Progress - 12-12-2020

තර්ස්ටන් විද්‍යාලයේ තිබෙන තට්ටු තුනකින් සමන්විත මහපොළ ගොඩනැගිල්ලේ ව්‍යුහය පිළිබදව මොරටුව විශ්ව විද්‍යාලය විසින් කරනු ලැබූ පරීක්ෂණයෙන් අනතුරුව ලබා ගත් නිර්ණායක මත එහි අධ්‍යාපනය  ලැබූ ශිෂ්‍යන් ඉවත් කිරීමට කටයුතු කළ අතර, එහි අධ්‍යාපනය ලැබූ ශිෂ්‍යන් 800 දෙනෙකුට හා ගුරුවරුන්ට අධ්‍යනය කටයුතු බාධාවකින් තොරව සිදු කරගෙන යාමට විද්‍යාල භූමියේ තාවකාලිකව ඉදිකෙරෙන පන්ති කාමර 31ක්‌, විද්‍යා විද්‍යාගාරයක්, පරිගණක විද්‍යාගාරයක් හා ගුරු විවේකාගාරයේ 2020 දෙසැම්බර් මස 09 වෙනි දිනට ප්‍රගතිය.

The following is the progress of the temporary building being constructed to accomodate the students who were in the three storied Mahapola building as it was decided unstable owing to an investigation done by the University of Moratuwa into its structure. The temporary building will consist of 31 classrooms, science lab, computer lab and a staffroom.