Congratulations Aritha!

Congratulations Aritha!

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයීය බාලදක්ෂ සමූහය විසින් සංවිධානය කරන ලද "ගිනිමැලයෙන් වේදිකාවට" නාට්‍ය තරගාවලියෙන් පළමු ස්ථානය ලබා ගැනීමට තර්ස්ටන් විද්‍යාලයීය ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ සාමාජික අරිත නිසලව ශිෂ්‍යා සමත්වි ඇත. ඔබ‍ට අපගේ උණුසුම් සුභ පැතුම්!

Our heartiest congratulations to Senior Scout of Thurstan College, Aritha Nisalawa, on securing the first place of the drama competition "ගිනි මැලයෙන් වේදිකාවට" organised by the senior scouts troup of D. S. Senanayake College.