Primary Building Soil Test

Primary Building Soil Test

තර්ස්ටන් විද්‍යාලයේ ප්‍රථමික ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සදහා ගොඩනැගිල්ල ඉදිවෙන ස්ථානයේ පාංශු පරික්ෂාව පසුගිය දිනවලදී සිදු කරන ලදී.

The soil test for the construction of the primary section building at Thurstan College was carried out recently.