Merry Christmas - 2020

Merry Christmas - 2020

කිතුණු ජනයාගේ විශ්වාසය අනුව දෙවියන් වහන්සේ විසින් ලෝකය මවන ලදී. ඉන් අනතුරුව උන්වහන්සේ ස්ත්‍රිය හා පුරුෂයා මවන ලදී.

මේ ස්ත්‍රිය හා පුරුෂයා විසින් නිමක් නොවන පව් කල අතර මේ නොමග යමින් සිටින තමන්වහන්සේ විසින් මැවු මිනිසුන් යහමඟට ගනිමින් ඔවුන්ට පව් සමා කිරීමට අවස්ථාවක් දෙන අරමුණින් දෙවියන් වහන්සේ පුත්‍රයානන් වහන්සේගේ ස්වරූපයෙන් මිනිසුන් අතරට එන්නට තීරණය කරන ලදී.

ආදරයේ, සාමයේ අරුත ලෝකයට කියා දෙමින්, බෙදා හදා ගැනීම ගැන වූ අපූර්ව පාඩම මිනිසුන්ට කියා දෙන්න ආගමික දර්ශනයක් රැගෙන කන්‍යාවක් වු මරියා තුමියගේ නොඉදුල් ගැබින් දෙවියන්වහන්සේ පුත්‍රයානන් වහන්සේගේ ස්වරූපයෙන් ජේසුස් යන නමින් පීඩිත සමාජය නියෝජනය කරමින් දිලිදු ගවලෙනක් තුලදී උපත ලබන ලදී.

එම අසිරිමත් උපත සිදු වු දින නත්තල ලෙස ලෝපුරා වු කිතුණුවන් ‌මෙලෙස සමරනු ලබයි.

ඔබට සුබ නත්තලක්!

Christmas (or the Feast of the Nativity) is an annual festival commemorating the birth of Jesus Christ, observed primarily on December 25 as a religious and cultural celebration among billions of people around the world. A feast central to the Christian liturgical year, it is preceded by the season of Advent or the Nativity Fast and initiates the season of Christmastide, which historically in the West lasts twelve days and culminates on Twelfth Night in some traditions, Christmastide includes an octave. Christmas Day is a public holiday in many of the world's nations, is celebrated religiously by a majority of Christians, as well as culturally by many non-Christians, and forms an integral part of the holiday season centered around it.

Merry Christmas to You!