Cricket Team Training Begins - 2021

Cricket Team Training Begins - 2021

නව වර්ශයේ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩා කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු 2021 ජනවාරී මාස 04 වන සදුදා දින කොළඔ ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී විද්‍යාලයීය විදුහල්පතිතුමන්ගේ හා නියෝජ්‍ය විදුහල්පතිතුමන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ විය.

Thurstan College Cricket Team Training for the New Year was commenced on 4th January 2021 at Thurstan College Cricket Ground, Stanley Wijesundera Mawatha, Colombo with the participation of the Principal and Deputy Principals.