The Modernization Of The Ancient Building - 2021

The Modernization Of The Ancient Building - 2021

තර්ස්ටන් විද්‍යාලයීය 71 වන සංවත්සරට සමගාමීව විද්‍යාලයේ පිහිටි පෞරාණික ගොඩනැගිල්ල නවීකරණය කොට සිසු අයිතියට පත් කිරීමේ උත්සවය 2021 ජනවාරි මස 11 වන සඳුදා දින වර්තමාන අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

මෙම උත්සවය පෙරවරු 8:30 සිට පස්වරු 12:30 දක්වා තර්ස්ටන් විද්‍යාලයීය නිල ෆේස්බුක් පිටුවෙන් හා යුටියුබ් නාලිකාව සජීවීව නැරබිමට හැකියාව ඇත. එමෙන්ම දැනට විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යන්ටද මෙම වැඩසටහන ඔබගේ මයික්‍රොසොෆ්ට් ටීම් ගිණුමෙන් සජීවීව නැරබිය හැකිය

The opening ceremony of the conserved ancient building of Thurstan College will be held on Monday, January 11, 2021 under the patronage of the present Prime Minister, Hon. Mahinda Rajapaksa, to coincide with the 71st Anniversary of Thurstan College.

The event will be available live from 8:30 a.m. to 12:30 p.m. on the Thurston College official Facebook page and YouTube channel live. Students currently attending college can also watch the program live from your Microsoft Team account..