Bodhi Pooja & Pirith Chanting - 2021

Bodhi Pooja & Pirith Chanting - 2021

තර්ස්ටන් විද්‍යාලයීය 71 වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන බෝධි පූජා පිංකම හා පිරිත් සජ්ඣායනාව 2021 ජනවාරි මස 11 වන සඳුදා දින පස්වරු 07:00 සිට පස්වරු 10:00 දක්වා විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වේ.

බෝධි පූජා පිංකම හා පිරිත් සජ්ඣායනාව තර්ස්ටන් විද්‍යාලයීය නිල ෆේස්බුක් පිටුවෙන් හා යුටියුබ් නාලිකාව සජීවීව නැරබිමට හැකියාව ඇත. එමෙන්ම දැනට විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යන්ටද මෙම වැඩසටහන ඔබගේ මයික්‍රොසොෆ්ට් ටීම් ගිණුමෙන් සජීවීව නැරබිය හැකිය.

Bodhi Pooja and Pirith Recitation commemorating 71st Anniversary of Thurstan College will be held on Monday, January 11, 2021 from 7:00 pm to 10:00 pm at the College premises.

Bodhi Pooja and Pirith chanting can be viewed live on Thurstan College's official Facebook page and YouTube channel. Students currently attending college can also watch the program live from your Microsoft Team account