Renovation Of The Oldest Building System - 2021

Renovation Of The Oldest Building System - 2021

තුන්දහස ඉක්මවූ ලාංකීය පුතුන් පිරිසකගේ නැණ ආලෝකයෙන් පෝෂණය කර දෙස ඔසවා තබන්නට සැමවිටම කැපවී සිටින තර්ස්ටන් විද්‍යාලයේ ප්‍රෞඩත්වය පිළිබිඹු කෙරෙන ඉතා පැරණිතම ගොඩනැගිලි පද්ධතිය විද්‍යාලයේ වර්තමාන විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉංජිනේරු අංශයේ නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වය යටතේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වෙමින් පවතී.

The oldest building system in Thurstan College, which has always been dedicated to nurture and uplift the minds of over 3,000 Sri Lankan sons, is in the final stages of completion under the concept of the current Principal of the College, Mr. Pramuditha Wickramasinghe, with the labor contribution of the officers of the Engineering Division of the Sri Lanka Navy.