71st anniversary Bodhi Pooja and Pirith chanting was held at the College premises. - 2021

71st anniversary Bodhi Pooja and Pirith chanting was held at the College premises. - 2021

තර්ස්ටන් විද්‍යාලයීය 71 වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන බෝධි පූජා පිංකම හා පිරිත් සජ්ඣායනාව විද්‍යාලයේ 96 කණ්ඩායමේ අනුග්‍රහයෙන් 2021 ජනවාරි මස 11 වන සඳුදා දින කොවිඩ්-19 වැළක්වීමේ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කරමින් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වුණි.

The Bodhi Pooja and Pirith Chanting for the 71st Anniversary of Thurstan College was held on Monday, 11th of January 2021 at the College premises with the participation of a limited number of people following the Covid-19 Prevention Health Safety Guidance. The event was sponsored by the College 96 team.