Thurstanite Senaka Promoted to the Brigadier - 2021

Thurstanite Senaka Promoted to the Brigadier - 2021

බ්‍රිගේඩියර් දුරයට පත්වූ තර්ස්ටන් විද්‍යාලයීය කීර්තිමත් ආදී ශිෂ්‍ය ශ්‍රී ලංකා යුධ හමුදා ගැමුණු රෙජිමේන්තුවේ 562 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සේනක ප්‍රේමවංශ මහතාට අපගේ උණුසුම් සුබ පැතුම්!

Our Warmest Congratulations to Brigadier Senaka Premawansa, Commander of the 562 Brigade, Gemunu Regiment in Sri Lanka Army who was promoted to the rank of Brigadier, a distinguished alumnus of Thurstan College!