Teacher Piriyaratne Dahanayake passed away - 2021

Teacher Piriyaratne Dahanayake passed away - 2021

තර්ස්ටන් විද්‍යාලයීය වාණිජ අංශයේ හිටපු ප්‍රධාන ගුරුවරයා වූ ප්‍රියරත්න දහනායක මහතා අභාවප්‍රාප්ත විය. දේහය පිළිබඳ අවසන් කටයුතු 2021 පෙබරවාරි මස 17 වන බදාදා ප.ව. 05:00ට මත්තේගොඩ පොදු සුසාන භූමියේදී පැවැත්වේ.

දේහය 193/114 සී, 3 වන පටුමග, බණ්ඩාරනායකපුර, මත්තේගොඩ නිවසේ තැන්පත් කර ඇත.

Former Thurstan College Commerce Section Head Mr. Priyarathna Dahanayake passed away. Funeral services will be held on Wednesday, 17th of February 2021 at 05:00pm at Mattegoda Public Cemetery.

The remains are buried at 193 / 114C, 3rd Lane, Bandaranayakepura, Mattegoda house.