We wish you a happy, peaceful and prosperous New Year - 2021

We wish you a happy, peaceful and prosperous New Year - 2021

වාර්ෂික සූර්ය සංක්‍රාන්තියත් සමඟ එළැඹෙන අලුත් අවුරුද්ද යනු මිනිසා, පරිසරය හා සොබාදහම වන්දනය කිරීමේ උලෙළකි. අස්වනු නෙළා ගෙට ගැනීමෙන් අනතුරු ව බුදුන්ට, දෙවියන්ට පුජා කොට ඉන්පසුව පරිභෝජනයට ගන්නා මෙ සමය සැබවින්ම සන්තුෂ්ටියෙත්, සාමූහිකත්වයේත්, අන්‍යෝන්‍ය සම්බන්ධතා වර්ධනයේත් සමය ලෙස ද, ජනතාව ස්වකීය ජාතික අනන්‍යතාව ප්‍රකාශ කරන අවස්ථාවකි.

බක් යනුවෙන් මේ මාසය හඳුන්වනුයේ එය භාග්‍ය සම්පන්න කාලයක් වන බැවිනි. ගස් වැල්වල නව මල්පල හටගැනෙන, සොබාදහමේ සියලු ප්‍රකාශනයන්හි උද්දාම බවක් දක්නට ලැඛෙන මේ කාලසීමාව සතුටු උදාවක් බැවින් එය එය අලුත් අවුරුද්ද ලෙස හඳුන්වයි.

The New Year which approaches with the annual transition of the sun, is a time of celebration of the timeless link between the environment, nature and the man. After reaping the harvest and offering to the Buddha and the deities first and then consuming it, we commence the season of Avurudu, a period of bliss, togetherness, flourishing inter-relations, and often the period in which the people express their sense of identity as a nation.

This month is named as “Bak”, since it is the season of prosperity. We name this as the New Year since it is a blossoming period of happiness and joy, in which flowers bloom and fruits ripe announcing the nature’s beauty.