Thurstanite Harendra Promoted to the Major General - 2021

Thurstanite Harendra Promoted to the Major General - 2021

මේජර් ජෙනරාල් දුරයට පත්වූ තර්ස්ටන් විද්‍යාලයීය කීර්තිමත් ආදී ශිෂ්‍ය ශ්‍රී ලංකා යුධ හමුදා ගජබා රෙජිමේන්තුවේ 27 වන අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් හරේන්ද්‍ර පීරිස් මහතාට අපගේ උණුසුම් සුබ පැතුම්!

Our Warmest Congratulations to Major General Harendra Peiris, 27th Director of the Gajaba Regiment of the Sri Lanka Army who was
promoted to the rank of Major General, a distinguished alumnus of Thurstan College!