Dam Sudasuna Esala Poya Day - 2021

Dam Sudasuna Esala Poya Day - 2021

තර්ස්ටන් විද්‍යාලයීය බෞද්ධ සංගමය හා ප්‍රථමික අංශය එක් ව ඔබ වෙත ගෙනන පිච්චමල් පුජාවේ නිර්මාතෘ අතිපුජ්‍ය කොටපොළ අමරකීර්ති නාහිමිපාණන් වහන්සේ විසින් පවත්වනු ලබන සුමුධුර සදහම් සංකථනය ජුලි මස 23 වෙනි ඇසළ පුර පසළොස්වක පෝය දින උදැසන 8 සිට විද්‍යාලයීය නිල YouTube නාලිකාව ඔස්සේ නැරඹීය හැකිය.