Congratulations Student Daham Vidarshana - 2021

Congratulations Student Daham Vidarshana - 2021

2021 වර්ෂයේ "World Online Rapid Championship" 14න් පහල කාණ්ඩය සදහා තේරී පත්වූ තර්ස්ටන් විද්‍යාලයේ 9වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන දහම් විදර්ශ ජයසුන්දර ශිෂ්‍යාට අපගේ උණුසුම් සුබ පැතුම් එක් කරන අතර ඔබ ශ්‍රී ලංකාවට කීර්තිය ගෙනැවිත් ඔබේ පාසල් මාතාව ආඩම්බරයට පත් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ඉදිරියට එන තරඟාවලිය සදහා තර්ස්ටන් විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය සහ සමස්ත තර්ස්ටන් ප්‍රජාව වෙනුවෙන්, අපි ඔබට සුබ පතන්නෙමු.

පුහුණුකරුවන්, දෙමාපියන් සහ දහම් විදර්ශනගේ සාර්ථකත්වය පිටුපස සිටින සියලු දෙනා කෙරෙහි අපගේ අවංකව අගය කරන්නෙමු!

Daham Vidarshana Jayasundara for being selected to the "World Online Rapid Championship - 2021” Under 14 section. Master Daham is a Grade 9 Student. Hope you will bring glory to Sri Lanka and make your Alma Mater proud. On behalf of the Thurstan OBU and the entire Thurstan Community, We wish you all the beat for the
upcoming tournament.

Our sincere appreciation for the Coaches, Parents and everyone behind the success of Daham Vidarshana!