The blood donation Program - 2021

The blood donation Program - 2021

තර්ස්ටන් විද්‍යාලයීය 2007 ආදී ශිෂ්‍ය කණ්ඩායම හා හෙල්ප් ශ්‍රී ලංකා පදනම සමඟ සහයෝගයෙන් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ වැඩසටහන 2021 අගෝස්තු මස 07 වන සෙනසුරාදා දින නාරාහේන්පිට පිහිටි ජාතික රුධිර මධ්‍යස්ථානයේදී පැවැත්වුණි.

ලේ දන් දී ජීවිත රැක ගැනීමට උර දුන් සියල්ලන්ටම ස්තුතියි!

The blood donation Program was organized in collaboration with the Thurstan College 2007 Batch and the Help Sri Lanka Foundation on Saturday August 7th, 2021 at the National Blood Center, Narahenpita.

Thank you to everyone who donated blood to save lives!