May You Attain the Supreme Bliss of Nibbana Sasmitha Dilushan - 2021

May You Attain the Supreme Bliss of Nibbana Sasmitha Dilushan - 2021

ඉසිපතන විද්‍යාලයේ ඉගෙනුම ලබන සස්මිත ඩිලුෂන් ශිෂ්‍යා කොරෝනා රෝගය හේතුවෙන් අභාවප්‍රාප්ත වූ පුවත සැලවීමෙන් සහෝදර තර්ස්ටනයේ අපි ශෝකයට පත්වූයෙමු.

ඩිලුෂන් ශිෂ්‍යාගේ අභාවයෙන් ශෝකයට පත් පවුලේ සාමාජිකයින් සහ සියලු ම ඥාති හිත මිත්‍රාදීන්ටත් ඉසිපතන විද්‍යාලයේ සියලු දෙනාටත් අපගේ බලවත් ශෝකය පිරිනමමු.