Happy Teacher's Day - 2021!

Happy Teacher's Day - 2021!

ගුරුවරයා යනු සුපැහැදිලි අනාගතයක් උදෙසා දරුවාට මඟ පෙන්වන්නා ය. දෙමව්පිය ඇසුරෙන් පසු ගුරු ඇසුරට පත් වන දරුවා හික්මවමින් ගුණවත්, විනයගරුක හා දැනුමින් සපිරි දරුවකු බවට පරිවර්තනය කර සමාජගත කරන්නේ ගුරුවරයා ය. එවැනි අභිමානවත් හා ගෞරවනීය වෘත්තියක නියැලෙන ඔබ සැමට සුබ ගුරු දිනයක් වේවා!

A teacher is the one who guides a child towards a better future. After being under the parental guidance, it is the teacher who disciplines the child and transforms him into a virtuous, disciplined and knowledgeable child and place him in the society. We wish all of you who are engaged in such a remarkable and honorable profession a Happy Teacher's Day!