Remembering Thushal!

Remembering Thushal!

2010 තර්ස්ටන් විද්‍යාලයීය ආදී ශිෂ්‍ය කණ්ඩායමේ සාමාජික තුසල් තෙබුවන මහතා අභාවප්‍රාප්ත වි ඇති බව පවුලේ සාමාජිකයන් දැනුම් දී තිබේ. මිය යන විට තුසල් තෙබුවන මහතා 29 වන වියේ පසුවිය. තුසල් තෙබුවන මහතාගේ පවුලේ සාමාජිකයින්ට සහ මිතුරන්ට අපගේ බලවත් කණගාටුව සහ ශෝකය ප්‍රකාශ කරන අතර ඔහු නිබ්බානාහි උත්තරීතර සැප සම්පත් අත් කර ගනිත්වා යැයි පාර්ථනා කරමි!

2010 Thurstanites old boy Mr. Thushal Thebuwana has passed away at the age of 29, a family members told. We would like to extend our deepest sympathy and condolences to the families and friends of the Thurstanites OLD Boy Mr. Thushal Thebuwana May He Attain Supreme Bliss of Nibbana!