2009 Batch Donation for Chair Project

2009 Batch Donation for Chair Project

තර්ස්ටන් විද්‍යාලයීය ප්‍රධාන රංග ශාලාවට නව පුටු ලබා ගැනීම සදහා ආරම්භ කරන ලද ව්‍යාපෘතිය සදහා තර්ස්ටන් විද්‍යාලයීය 2009 කාණ්ඩායම විසින් එකතු කරන ලද රුපියල් 190,000ක මුදල් පරිත්‍යාගය එම කාණ්ඩායමේ සභාපති විනොද් රණවක, උප සභාපති හේෂාන් පෙරේරා හා භාණ්ඩාගරික සුපුන් කලණක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් 2020 ජුනි මස 14වන ඉරිදා දින විද්‍යාලයීය භූමියේදී ආදී ශිෂ්‍ය සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නොයෙල් ජෝෂප් මහතා වෙත භාරදෙන ලදී. ඒ සදහා දායක වූ සියල්ලට අපගේ ස්තුතිය!

Thurstan College 2009 batch made a Collection of Rs.190,000 for the Thurstan College main hall chair project, which was handed over to Mr. Noel Joseph, Senior Vice President of Thurstan College Old Boys Union on Sunday, 14th June 2020 at the College premises from President Mr. Vinod Ranawaka, Vice President Mr. Heshan Perera and Treasurer Mr. Supun Kalanaka from the 2009 batch. Thanks to all who contributed!