Congratulations Dulran Nimadith!

Congratulations Dulran Nimadith!

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමය විසින් සංවිධානය කරනු ලැබු තාරකා ඡායරූපකරණ තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට තර්ස්ටන් විද්‍යාලයීය ඡායාරූප සංගමයේ සභාපති දුල්රන් නිමදිත් ශිෂ්‍යා සමත්විය. ඔබට අපගේ උණුසුම් සුභ පැතුම්!

The President of Thurstan College Photography Society Dulran Nimadith won first place at the Astrophotography Competition organized by the Astronomy Society of Bandaranayaka College, Gampaha. Our Warm Greetings to You!