1990 Batch Donation for Chair Project

1990 Batch Donation for Chair Project

තර්ස්ටන් විද්‍යාලයීය ප්‍රධාන රංග ශාලාවට නව පුටු ලබා ගැනීම සදහා ආරම්භ කරන ලද ව්‍යාපෘතිය සදහා තර්ස්ටන් විද්‍යාලයීය 1990 කාණ්ඩායම විසින් එකතු කරන ලද රුපියල් ලක්ෂ 4ක මුදල් පරිත්‍යාගය එම කාණ්ඩායමේ සමාජික මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් 2020 ජුනි මස 22වන සදුදා දින විද්‍යාලයීය භූමියේදී ආදී ශිෂ්‍ය සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නොයෙල් ජෝෂප් මහතා වෙත භාරදෙන ලදී. ඒ සදහා දායක වූ සියල්ලට අපගේ ස්තුතිය!

Thurstan College 1990 batch made a Collection of Rs.400,000 for the Thurstan College main hall chair project, which was handed over to Mr. Noel Joseph, Senior Vice President of Thurstan Colleg e Old Boys Union on Sunday, 22nd June 2020 at the College premises from 1990 batch Members. Thanks to all who contributed!