Motivational Program for Teachers

Motivational Program for Teachers

කොළඹ, තර්ස්ටන් විද්‍යාලයීය ගරු විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මැතිතුමාගේ අදහසකට අනුව ආචාර්ය මණ්ඩලය සඳහා ගුරු අභිප්‍රේරණ වැඩසටහනක් 2020 ජූලි 01 වන දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී නායකත්ව හා කුසලතා උපදේශක සනත් ගමගේ මැතිතුමාගේ මුලිකත්වයෙන් පැවැත්වුණි. ඒ සදහා විදුහල්පතිතුමන්, නියෝජ්‍ය - සහකාර විදුහල්පතිවරු ඇතුළු ආචාර්ය මණ්ඩලය සහභාගී විය.

As a head start before plunging in to academic work, a motivational program hosted by popular personality development lecturer Mr. Sanath Gamage, had been organized with the patronage of the principal Mr. Pramuditha Wickramasinghe in which all the members of the academic staff eagerly took part and acquired a lot of life lessons as well as how to effectively manage and guide the students once they’re back to school after the pandemic.