Let's build a better school

Let's build a better school

"පාසල දරුවාට ඉගෙනුම් පරිසරයක් විය යුතුය. ඒ තුළින් විනයගරුක පරපුරක් බිහි වේ." යන සංකල්පය පෙරදැරි කරගත් කොළඹ, තර්ස්ටන් විද්‍යාලයීය විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මැතිතුමන් පාසල් භූමිය ඵලදායීතාවයෙන් පිරුණු දැනුමෙන් පරිපූර්ණ පිරිසක් බිහි කිරීමේ අරමුණින් ආචාර්ය මණ්ඩලය දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් 2020 ජුනි 30 දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණි. ඒ සදහා ජාතික ඵලදායිතාව පිළිබඳ දේශනය ඵලදායිතා උපදේශක ලාල් ෆොන්සේකා මැතිතුමා, පාසල් මූල්‍ය කළමනාකරණය පිළිබඳ බස්නාහිර පළාත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ප්‍රධාන ගණකාධිකාරී ඒ. එම්. එස්. මල්කාන්ති මැතිණිය, පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක දර්ශකය පිළිබඳ දේශනය සහකාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඔමාලි දිසානායක මෙනවියගේ ප්‍රධානත්වයෙන් පවත්වන්නට යෙදුණි. ඒ සඳහා විදුහල්පති, නියෝජ්‍ය - සහකාර විදුහල්පතිවරු, ආචාර්ය මණ්ඩලය සහභාගී වුහ.

Moreover an array of seminars and programs had been organized with the vision of lifting up the college to even greater heights. Among them, Mr. Lal Fonseka, veteran consultant on 5S, Quality Circles and Human Resource Development, Spoke to the teachers on implementing the 5S methodology in school effectively and how to ultimately achieve international standards. In addition, there was a work shop conducted by the Chief Accountant Mrs. A.M.S. Malkanthi of the Zonal Education Department and Ms. Omali Dissanayaka Assistant Zonal Director of Education conducted a session on School Education Quality Index in order to further enhance the knowledge of the teachers regarding professional matters.