Reopening of schools after the Covid-19

Reopening of schools after the Covid-19

කෝවිඩ් -19 වසංගතය හමුවේ වසා දැමුණු පාසල් යළි සිසුන් සඳහා විවෘත කිරීමේ මූලික අදියර 2020-ජූලි-6 දින යෙදුණු අතර කොළඹ - තර්ස්ටන් විද්‍යාලයීය පුතණුවරුන්ද ගරු. විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මැතිතුමන් ඇතුළු නියෝජ්‍ය සහකාර විදුහල්පතිවරුන් හා ආචාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් පිළිගනු ලැබිණි. ඒ විද්‍යාලයීය 5 - 11 - 13 ශ්‍රේණි සිසුන් හට ආශීර්වාද බෝධි පූජාවක් හා පිරිත් දේශනයක් පවත්වමිනි. සිසුන්ගේ රසවින්දනාත්මක සිතුවිලි වර්ධනය කිරීමේ අරමුණින් ගී රස වින්දන වැඩසටහනක් පැවතුණු අතර විදුහල්පතිතුමා, නියෝජ්‍ය සහකාර විදුහල්පතිවරු අධ්‍යයන - අනධ්‍යයන කාර්ය මණ්ඩලය පාසල් සංවර්ධන සමිතිය 5 - 11 - 13 ශ්‍රේණි දරුවෝ සහභාගි වූහ.

The very first day of school for students of grades 5, 11 and 13 after the pandemic outbreak was marked with variance to a normal school day. The day began with religious observances wishing for blessings, in which the academic staff, students, parents and the non-academic staff participated. The grade 11 and 13 students spent the morning session in a music therapy program conducted by Prof. Praneeth Abeysundara of the University of Sri Jayawardenepura and Dr. Sisira Karunathilake of the University of Visual and Performing Arts. The grade 5 students took part in an entertainment program conducted by the teachers of the Aesthetic unit of the school. The rest of the day was spent in the class rooms in a normal academic environment.