Second Term Vacation 2020

Second Term Vacation 2020

තර්ස්ටන් විද්‍යාලයේ දෙවන පාසල් වාරය 2020 ඔක්තෝම්බර් මස 05 වන දින අවසන් වන අතර, විද්‍යාලය තෙවන වාරයේ අධ්‍යයන කටයුතු සඳහා 2020 නොවැම්බර් මස 09 වන දින නැවත ආරම්භ කරනු ඇත.

Thurstan College will close for the second term vacation on the 05th of October 2020. The college will recommence academic activities for the third term on 09th of November, 2020.