Orientation Program for 2022 A/L Batch - Day 4

Orientation Program for 2022 A/L Batch - Day 4

2022 වර්ෂයේ උසස් පෙළ හැදෑරීම සඳහා තර්ස්ටන් විද්‍යාලයට බදවා ගත් සිසුන් දිශාභිමුඛ ගත කිරීමේ වැඩසටහන් මාලාවේ අවසන් අදියර 2020 සැප්තැම්බර් 25 දින සිසුන් තුළ රසවින්දනය තුළින් ආකල්ප හා කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් රසවින්දනාත්මක වැඩසටහනක් අජිත් ජයවර්ධන මහතාගේ මූලිකත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණි.

As the final session of the orientation program for the 2022 Intakes, an Entertainment program was held on the 25th of September 2020. Renowned counselling psychologist Mr. Ajith Wijewardana conducted the program manuering the skills and attitudes of the students while allowing them to enjoy some soothing music.